Monday, November 13, 2017

දෘඩාංග හඳුනා ගනිමු



දෘඩාංග

පරිගණකය  සතු සියලුම භෞතික කොටස් වේ.








ක්‍රියාවලිය අනුව කොටස් හතරකට බෙදේ.

  1. ආදාන උපාංග 
  2. ප්‍රතිදාන උපාංග
  3. ආචයන උපාංග
  4. මධ්‍යම සැකසුම් ඒකකය 

ආදාන උපාංග

        දත්ත ඇතුළු කිරීම  සඳහා භාවිත කරන උපාංග වේ.






ප්‍රතිදාන උපාංග

              තොරතුරු  පිටතට ලබා ගැනීම  සඳහා භාවිත කරන උපාංග වේ.









ආචයන උපාංග



ගබඩා කිරීම   සඳහා භාවිත කරන උපාංග වේ.





No comments:

Post a Comment